මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
සිතNEWS24
මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
- Advertisement -
AUTHOR NAME
Tharindu Chathuranga
482 POSTS
0 COMMENTS
http://www.news24.lk
දේශීය පුවත්
පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයක් අවශ්‍යයි
2021-01-11
පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කලා. ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් හෙතෙම මේ බව කියා...
Read more
දේශීය පුවත්
පාසල් විවෘත කිරීම ගැන යළි සලකා බලන්න සමගිය ඉල්ලයි
2021-01-11
කොරෝනා අවදානම මධ්‍යයයේ පාසල් විවෘත කිරීමට ගත් තීරණය නිවැරදි දැයි යළි සළකා බලන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරනවා. පවතින අවදානම් තත්වය හමුවේ පාසල්...
Read more
දේශීය පුවත්
යාපනය විශ්ව විද්‍යාලයේ යුධ ස්මාකරය යළි ඉදි කෙරේ
2021-01-11
යාපනය විශ්ව විද්‍යාලය භූමියෙන් ඉවත් කළ යුධ ස්මාරකය නැවත ඉදි කිරීම සදහා මුල් ගල තබා තිබෙනවා. ඒ අද පෙරවරුවේ විද්‍යාලයේ උප කුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා...
Read more
දේශීය පුවත්
කලාඔය නිම්න ආශ්‍රීත පහත් බිම් වල සුළු ගංවතුර තත්වයක්.
2021-01-11
කලා ඔය ආශ්‍රීත පහල නිම්න වල සුළු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ඉදිරි පැය...
Read more
දේශීය පුවත්
ජෝසප් පරරාජසිංහම් සම්බන්ධ නඩුව ඉදිරියට ගෙනයාමට අදහසක් නැහැ – නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
2021-01-11
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව...
Read more
covid19
පාර්ලිමේන්තුවේ සියලු දෙනාට හෙට සහ අනිද්දා ඇන්ටිජන් පරීක්ෂණ
2021-01-11
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හෙට සහ අනිද්දා යන දෙදින ඇන්ටිජන් පරික්ෂණ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...
Read more
දේශීය පුවත්
තවත් 164 දෙනෙකු දිවයිනට
2021-01-05
විදේශයන්හි සිට තවත් පුද්ගලයින් 164 දෙනෙකු අද අලූයම දිවයිනට පැමිණියා. මැදපෙරදිග සිට 159 දෙනෙකු චීනයේ සිට 5 දෙනෙක් මෙලෙස දිවයිනට පැමිණි බවයි කොවිඩ් 19 පැතිරීම...
Read more
ව්‍යාපාරික පුවත්
විදේශිකයන්ට සිද්ධස්ථාන වල සංචාරයට අවසර
2020-12-29
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සිද්ධස්ථාන ඇතුළු හඳුනා ගත් ස්ථානවල සංචාරයට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව අදාළ ස්ථාන වෙත සංචාරකයින්ට ඇතුළු...
Read more
ක්‍රීඩා පුවත්
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි
2020-12-29
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට සෙන්චූරියන්හි සුපර්ස්පෝට්...
Read more
දේශීය පුවත්
ජනබල පක්ෂයේ රතන හිමි පාර්ලිමේන්තුට
2020-12-20
සියලුම පාර්ශවයන්ගේ එකගතාව මත තමාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා අවස්ථාව හිමිවූ බව අපේ ජන බල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා...
Read more
covid19
පාසල් විවෘත කිරීම ගැන ප්‍රකාශයක් හෙට
2020-12-20
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කඩිනමින් පාසල් විවෘත කළ යුතුයි යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පන්නිපිටිය...
Read more
Top Stories
දිස්ත්‍රික්ක 3කට නාය යාමේ අනතුරු ඇගවීම්
2020-12-20
මධ්‍යම පළාතේ දිස්ත්‍රික් 03 ට බල පැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, පවතින අයහපත් කාළගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. මහනුවර, දොලුව සහ උඩුදුම්බර...
Read more
දේශීය පුවත්
විශ්වවිද්‍යාලවලට ලියාපදිංචිවීමට ලබා දුන් කාලය දීර්ඝ කෙරේ
2020-12-20
විශ්වවිද්‍යාලවල නවක සිසුවියන් ලියාපදිංචි කිරීමේ කටයුතු අනිද්දා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ සඳහා වන උපදෙස් අඅඅගමටජග්ජගකන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
Read more
දේශීය පුවත්
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 04ක් අත්අඩංගුවට
2020-12-20
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ජාතිකයින් 04 දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, උතුරු මුහුදේ...
Read more
දේශීය පුවත්
පොල් ඉඩම්වල වැලි හා පස් කැණීම අත්හිටුවමින් චක්‍රලේඛයක්
2020-12-20
පොල් වගා කරන ලද ඉඩම්වල වැලි හා පස් කැනීම අත්හිටුවමින් චක්රලේඛයයක් නිකුත් කර තිබෙනවා. ඒ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා...
Read more
1
2
3
...
33
Page 1 of 33
Latest news
ක්‍රීඩා පුවත්
ඕස්ට්‍රේලියාවට ලකුණු 369ක ජයක්
2021-01-19
ඕස්ට්‍රේලියාව සමග පැවැති තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. ඒ, අද නිමා...
Read more
විදෙස් පුවත්
කොවැක්ස් එන්නත ගැන භාරත් බයෝටෙක් අනතුරු අගවයි
2021-01-19
භාරත් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කළ කොවැක්ස් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව එම සමාගම පවසනවා. දුර්වල ප්‍රතිශක්තිකරණයක් සහ...
Read more
දේශීය පුවත්
තවත් අභියාචනාධිකරණ හතරක්
2021-01-19
බන්ධනාගාර ගත රැඳවියන් ඉදිරිපත් කර ඇති අභියාචනා කඩිනමින් විභාගකර අවසන් කිරීම සඳහා නව අභියාචනාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට තීරණය වී තිබෙනවා. ඒ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ...
Read more
දේශීය පුවත්
‘පොල් ගෙඩියේ වට’ ගැසටය අහෝසි කරන්නැයි පාරිභෝගික අධිකාරියෙන් යෝජනාවක්
2021-01-19
පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල නියම කිරීමේ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජීවන වියදම් කමිටුවට යෝජනා කර තිබෙනවා. මේ වනවිට...
Read more
විදෙස් පුවත්
කොවැක්ස් එන්නත ගැන භාරත් බයෝටෙක් අනතුරු අගවයි
2021-01-19
භාරත් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කළ කොවැක්ස් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව එම සමාගම පවසනවා. දුර්වල ප්‍රතිශක්තිකරණයක් සහ...
Read more
- Advertisement -