මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
සිතNEWS24
මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
- Advertisement -
AUTHOR NAME
Nuwan Budhdhika
1419 POSTS
0 COMMENTS
දේශීය පුවත්
මන්ත්‍රී විජේදාසට විනය පරීක්ෂණ.
2021-04-18
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව පිළිබඳව මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන්...
Read more
දේශීය පුවත්
මියන්මාරයේ සිර වූ මෙරට ධීවරයින් නිදහස්.
2021-04-18
මියන්මාරයේ දී අත්අඩංගුවට පත්වූ මෙරට ධීවරයින් 12 දෙනා අද දින නිදහස්කර ඇති බව වාර්තා වනවා. එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ බව තහවුරු කලා. පසුගිය ජනවාරි...
Read more
Top Stories
වරාය නගරය ගැන අධිකරණ ඇමතිගෙන් නීතිමය පැහැදිලි කිරීමක් .
2021-04-18
වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදු දීම සදහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි...
Read more
ව්‍යාපාරික පුවත්
බොරතෙල් මිල ඉහළට.
2021-04-18
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සියයකට හයකට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සති අන්තයේදී සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 66 යි ශත...
Read more
covid19
අදත් පුද්ගලයින් 281 ක් දෙනෙකු පූර්ණ සුවය ලබයි.
2021-04-18
තවත් කොරෝනා ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි 281 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව...
Read more
දේශීය පුවත්
මුහුදු බඩ දුම්රිය ධාවනය යථා තත්වයට.
2021-04-18
පීලිපැනීමක් හේතුවෙන් බාධා එල්ල වූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ...
Read more
දේශීය පුවත්
කොළඹට පැමිණෙන්න විශේෂ දුම්රිය සේවා.
2021-04-17
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණිමට සදහා අද සහ හෙට දිනයේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය...
Read more
දේශීය පුවත්
අත්අඩංගුවට ගත් දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සදුදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට.
2021-04-17
ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් සොරකම් කිරිමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලබන සදුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...
Read more
covid19
කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 221 දෙනෙකු පූර්ණ සුවය ලබයි.
2021-04-17
කොරෝනා අසාදිතව රෝහල් ගතව සිටි තවත් පුද්ගලයින් 221 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව පූර්ණ සුව ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව...
Read more
Top Stories
වරාය පනත සංශෝධනය කරන බවට රජයෙන් ප්‍රකාශයක්.
2021-04-17
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වරාය නගර පනත් කෙටුම්පත සංශෝධනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ...
Read more
විදෙස් පුවත්
බංගලාදේශයේ විරෝධතායකට පොලීසියෙන් වෙඩි.
2021-04-17
බංග්ලාදේශයේ ගල් අඟුරු බලාගාරයක සේවකයින් පිරිසක් සිදුකළ විරෝධතාවකට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති...
Read more
දේශීය පුවත්
විදෙස් ගතව පැමිණෙන අයට සීමා.
2021-04-17
මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙරටට පැමිණෙන විදේශිකයින් කළමනාකරණය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. වෛරසය සමාජය තුළට...
Read more
දේශීය පුවත්
මීගලෑව විහාරස්ථානයකට පැමිණි සැක සහිත පුද්ගලයෙකු ගැන පරීක්ෂණ.
2021-04-17
මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරයට ඊයේ දහවල් කාලයේ ශ්‍රමණ වේශධාරීයෙකු ලෙස පැමිණි පුද්ගලයකු පිළිබඳව මීගලෑව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඔහු පිළිබඳ සැක සිතූ රැස්වෙහෙර රජ...
Read more
දේශීය පුවත්
ඇබර්ඩීන් ඇල්ල නැරඹිමට පැමිණි දරුවෙකු දියේ ගිලි මරුට.
2021-04-17
ගිනිගත්හේන ප්‍රදේශයේ ඇබර්ඩීන් ඇල්ල නැරඹීමට පැමිණ එහි පහළ ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 15 ක දරුවෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කලේ වැල්ලවත්ත...
Read more
covid19
මෙරටින් තවත් කොවිඩ් මරණ 7ක්.
2021-04-16
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ කොරෝනා ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 7දෙනෙකු මියගොස් ඇති බව යි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 615ක් ලෙසයි. මිය...
Read more
1
2
3
...
95
Page 1 of 95
Latest news
ගොසිප්
ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ පුංචි කැදැල්ලේ නවතම Shoot එක
2021-04-19
රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් . ඒ වගේම තමයි ඔහු මේ වන විට පුංචි පුතෙකුගේ පියෙක්ද වෙනවා . රොෂාන් ගේ...
Read more
ගොසිප්
ජනප්‍රිය නිලි සංජානා ඔනාලි කඩවසම් නලු විරාජ් පෙරේරා සමගින් යුග දිවියට
2021-04-19
සංජානා ඔනාලි කියන්නෙ මේ දිනවල ජනප්‍රිය නවක නිලියක්. ඒ වගේම තමයි පසු ගිය දිනවල ඇය ගැන සමාජ මාධ්‍ය හරහාත් වැඩිපුර කතා බහට ලක් වුණා. විරාජ්...
Read more
ව්‍යාපාරික පුවත්
නව සංචාරක කලාප කිහිපයක් ඉදිරියේදී
2021-04-19
නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හය දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට සංචාරක සංවර්ධන අධිකාරිය හදුනාගෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එම ස්ථාන නව...
Read more
දේශීය පුවත්
තුර්කි ගුවන් යානයකින් පුද්ගල මළ සිරුරක් කටුනායකට
2021-04-19
වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...
Read more
විදෙස් පුවත්
ඉරාකයේ අමෙරිකානු කඳවුරකට රොකට් ප්‍රහාර
2021-04-19
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි අමෙරිකානු සෙබලුන් රැදීසිටින ගුවන් හමුදා කදවුරකට රොකට් ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඊයේ එල්ල වු මෙම ප්‍රහාරයෙන් විදේශ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු සහ ඉරාක...
Read more
- Advertisement -