27 C
Colombo
Saturday, September 19, 2020

News24

2870 POSTS 0 COMMENTS

පිළිගන්නේ පාර්ලිමේන්තුවේ පැවති තත්වයයි – කතානායකගෙන් තවත් නිවේදනයක්

පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස...

“මැතිසබය නැවත කැඳවනු – ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු” – උද්ඝෝෂණය අද

මැතිසබය නැවත කැඳවනු, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් අද කොළඹ දී උද්ඝෝෂණයක් සිදුකරන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මේ බව...

ජනමහිමය ජන රැළිය අද

ජන මහිමය නමින් ජනරැළියක් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා...

පාර්ලිමේන්තුව 14 වනදා කැඳවීමට ජනපති තීරණය කරයි

පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 14 වනදා කැඳවන බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (04) රාත්‍රියේ නිකුත් කෙරුණා. අද දිනයේ දී පාර්ලිමේන්තුව කැඳවීමට මීට...

පාර්ලිමේන්තුව රැස්වන්නේ ලබන 16 වනදා බව නිදහස් සන්ධානයෙන් යළි ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව යළි රැස් වන්නේ ලබන 7 වනදා නොව 16 වනදා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්....

තවත් ඇමතිවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

තවත් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.   නව කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි එස්.බී....

තවත් පිරිසක් අද පස්වරුවේ අමාත්‍ය ධූරවල දිවුරුම් දෙන ලකුණු

කිසිවෙකුත් නොසිතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේදි ද අමාත්‍ය ධූරවල දිවුරුම් දිමට ඉඩ ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  පවසනවා. ශ්‍රී ලංකා නිදහස්...

බස් ගාස්තු අඩු කිරීමට බස් සංගම්වල අවධානය අනුර ප්‍රේමකුමාර

බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අවධානය යොමුව තිබෙනවා. ඒ ඊයේ (01) රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 7කින් අඩු කිරීමේ වාසිය...

රුපියලේ අගය 175 වෙයි

පසුගිය කාලය තුල අවප්‍රමාණ වූ රුපියල අද දින ශක්තිමත් වී තිබෙනවා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ සටහන් වූයේ රුපියල් 177 යි ශත 32 ක්...

ජනපති හා එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර දුරකතන සංවාදයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් සමග දුරකතන සංවාදයක නිරතව තිබෙනවා. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණය 2020

ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු යන්න අවසර

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වු, මරණ දඩුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවසර...
105,676FansLike
17FollowersFollow
466FollowersFollow
15,400SubscribersSubscribe

EDITOR PICKS