මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
සිතNEWS24
මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
- Advertisement -
AUTHOR NAME
Bandara
3692 POSTS
0 COMMENTS
xing
covid19
කොළඹ ගම්පහ එන්නත්කරණය සෙවීමට විශේෂ කණ්ඩායමක්
2021-02-27
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායම් අනියුක්ත කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මතයි. එම කණ්ඩායම් වසංගත රෝග විද්‍යා...
Read more
දේශීය පුවත්
මහනුවර දෙපිරිසක් ගැටුමක – තරුණයෙකු මරුට
2021-02-27
මහනුවර - උඩුවෙල මාර්ගයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තරුණයෙකු මියගොස් තිබෙනවා. උඩුවෙල ප්‍රදේශයේම පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇති බවයි පොලිසිය...
Read more
covid19
කොරෝනා මෘත දේහ භූමදානය ගැන විශේෂ සාකච්ඡාවක්
2021-02-27
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කළ යුතු ක්‍රමවේදය ලබන සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්...
Read more
Top Stories
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සංශෝධනය ට
2021-02-27
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සංශෝධනය කරන බව ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පවසනවා. පසුගිය බදාදා සභාගත...
Read more
covid19
තවත් මරණ 5ක්
2021-02-26
නවදගල, නාරාහේන්පිට, මහනුවර, කොළඹ 9 සහ වේයන්ගොඩ ප්‍රදේශවලින් මරණ 5ක් වාර්තාවීමත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Read more
covid19
ආසාදිතයින් 82,000 ඉක්මවයි
2021-02-26
තවත් ආසාදිතයන් 247 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 82,180ක්.
Read more
දේශීය පුවත්
පක්ෂ සභාපති ධූරය යළි මෛත්‍රීට
2021-02-25
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂ විධායක සභාව තීරණය කර තිබෙනවා. පක්ෂ විධායක සභාව අද පස්වරුවේ...
Read more
දේශීය පුවත්
අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය 272 ක්
2021-02-24
අලි මිනිස් ගැටුම විසදීම සඳහා ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කොට එහි වාර්තාව මාස දෙකක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ...
Read more
ක්‍රීඩා පුවත්
ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගනය මෝදී නමට
2021-02-24
ඉන්දියාවේ අහමදාබාද් නගරයේ ඉදිකල ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මොටෙරා හි සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ කෙරුනා. ඒ ඉන්දියාව සහ එංගලන්තය...
Read more
දේශීය පුවත්
ජනතාවට පෙර මට එපා – සජිත් කියයි
2021-02-24
රටේ සියලු ජනතාවට ප්‍රමාණවත් පරිදි එන්නත් ආනයනය කරනතුරු තමා එන්නත ලබා නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දෙහිවල...
Read more
දේශීය පුවත්
උතුරේ දූපත්වල බලාගාර හදන්න අවසන් තීරණයක් නැහැ – ඇමති ඩලස් සහතික වෙයි.
2021-02-24
උතුරු අර්ධද්වීපයේ ප්‍රධාන දූපත් 3 ක ආරම්භ කිරීමට නියමිත බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා...
Read more
දේශීය පුවත්
රේගුව විධිමත් කිරීමටත් ජනාධිපති කොමිසමක්
2021-02-24
ශ්‍රී ලංකා රේගුව විධිමත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යනය...
Read more
Top Stories
පාකිස්තාන අගමැති නික්ම යයි. – මිලියන 52 ක් දෙන්නත් එකගවෙයි.
2021-02-24
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු වුණා. ඒ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ...
Read more
විදෙස් පුවත්
අමෙරිකානු ජනාධිපති සිය පළමු නිල සාකච්ඡාව අරඹයි
2021-02-24
බලයට පත්වීමෙන් පසු විදේශීය නායකයෙකු සමග කළ පළමු සාකච්ඡාව සනිටුහන් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සමග ද්විපාර්ශවික සාකච්ඡාවක නිරතවී තිබෙනවා. එහිදී...
Read more
ක්‍රීඩා පුවත්
බත්තරමුල්ලේල සීලරතන හිමි ක්‍රිකට් නිලවරණයට නම් දෙයි
2021-02-24
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා බත්තරමුල්ලේ සීලරත්න හිමියන් අද නාම යෝජනා භාරදී තිබෙනවා. ක්‍රිකට් නිලවරණයක් සඳහා හිමි නමක් නාමයෝජනා භාර දුන් පළමු අවස්ථාව ලෙසයි...
Read more
1
2
3
...
247
Page 1 of 247
Latest news