මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
සිතNEWS24
මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
- Advertisement -
AUTHOR NAME
Anusha Ranasinghe
832 POSTS
0 COMMENTS
ව්‍යාපාරික පුවත්
කොළඹ කොටස් වෙළඳපොළේ වර්ධනයක්
2020-09-22
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. සමස්ත මිල දර්ශකය සටහන්ව ඇත්තේ 5, 762යි දශඹ 7යි 1ක් ලෙසයි. ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල්...
Read more
විදෙස් පුවත්
තස්මේනියා මුහුදේ තල්මසුන් 90ක් මියයයි
2020-09-22
ඔස්ටේ්රලියාවේ තස්මේනියා මුහුදු ප්‍රදේශයේ තල්මසුන් 90 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. තවත් 180 දෙනෙකු පමණ එම ප්‍රදේශයේ අතරමංව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව...
Read more
දේශීය පුවත්
20 ට සංශෝධන අධිකරණයට ඉදිරිපත් කළ හැකියි – අමාත්‍ය මහින්ද අමරවීර කියයි
2020-09-22
විසිවන ආණ්ඩුක්‍රම සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනුරුව ඒ සම්බන්ධයෙන් වන විරෝධතා අධිකරණයට ගොනු කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව...
Read more
දේශීය පුවත්
20 ට එරෙහිව සමගිය අධිකරණයට
2020-09-22
ආණ්ඩුව විිසින් අද දින ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Read more
දේශීය පුවත්
මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලට අනුමැතිය ලබාගෙන නැහැ
2020-09-22
ජීවිත තුනක් අහිමි කරමින් කඩා වැටුණු, මහනුවර බුවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අනුමැතිය ලබාදී නොමැති බව එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඞී.ටී රාජසේකරන්...
Read more
දේශීය පුවත්
20 අද පාර්ලිමේන්තුවට
2020-09-22
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්. කෙසේ වෙතත් එම අවස්ථාවේදී විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් ඊට එල්ල වූයේ දැඩි...
Read more
ගොසිප්
චුලක්ෂිගේ තවත් ඡායාරූප එකතුවක් – Photos
2020-09-22
Read more
1
...
54
55
56
Page 56 of 56
Latest news
විදෙස් පුවත්
ජෝ බයිඩ්න්ගේ සහන පැකේජයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
2021-02-27
කොරෝනා වෛරසයෙන් අඩපන වූ ආර්ථිකය සහ සෞඛ්‍ය අංශ නගා සිටුවීම සඳහා අමෙරිකානු ඩොලර් ත්රිලියන 1යි දශම 9 ක ජෝ බයිඩ්න්ගේ සහන පැකේජයට නියෝජිත මන්ත්‍රී...
Read more
විදෙස් පුවත්
ඉන්දියාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රසාදය යලිත්
2021-02-27
කොරෝනා මැඩලීම සදහා ලෝකයට එන්නත් බෙදාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ වැඩපිලිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානය යළි ඇගයීමට ලක් කර තිබෙනවා. එහි අධ්යක්ෂ ජනරාල් ට්රඩේරෑස් අද්හනම් ටිවිටර් සටහනක් තබමින්...
Read more
ක්‍රීඩා පුවත්
දසුන්ට 20යි 20 නායකත්වය අහිමිවන ලකුණු
2021-02-27
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ 20යි 20 නායකත්වය දසුන් ශානකට අහිමිවිමේ ඉඩකඩක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කළා. ඒ දසුන්...
Read more
දේශීය පුවත්
විවාදයට පෙර පාස්කු සියලු වාර්තා මන්ත්‍රීවරුන්ට දෙන්න… ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලයි
2021-02-27
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වන වෙළුම දක්වා වූ වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන...
Read more
දේශීය පුවත්
එන්නත්කරණය ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් නිර්දේශ
2021-02-27
එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එම දිස්ත්‍රික්කයන් හි අධි අවදානම් සහිත ග්‍රාම නිලධාරි වසම් හඳුනාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී...
Read more
- Advertisement -