මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
සිතNEWS24
මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
- Advertisement -
AUTHOR NAME
Anusha Ranasinghe
832 POSTS
0 COMMENTS
ක්‍රීඩා පුවත්
LPL තරගාවලියේ තරග කාලසටහන යළි සංශෝධනය කෙරේ
2020-10-27
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන යළි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර...
Read more
විදෙස් පුවත්
කොරෝනා ගැන තවත් අනාවරණයක්
2020-10-27
කොරෝනා වෛරසය ආසාධනය වූ පසු මිනිස් සිරුරේ පවතින ආරක්ෂිත ප්‍රතිදේහ මට්ටම සීඝ්රයෙන් අඩුවන බව විදෙස් මාධ්‍ය පවසනවා. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ඉන්පීරියල් කොලේජ් කණ්ඩායම සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලය...
Read more
විදෙස් පුවත්
පාකිස්තානයේ ආගමික පාසලක් තුළ පිපිරීමකින් 7 දෙනෙකු මියයයි
2020-10-27
පාකිස්තානයේ ආගමික පාසලක් තුළ පිපිරීමක් සිදුව තිබෙනවා. එරට පොලීසිය පවසන්නේ පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. රෝහල් බලධාරීන් උපුටා...
Read more
දේශීය පුවත්
බ්‍රැන්ඩෙක්ස් පොකුරේ ව්‍යාප්තිය සොයන්නැයි නීතිපතිගෙන් පොලීසියට උපදෙස්
2020-10-27
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබෙනවා. සති දෙකක් ඇතුළත ඒ පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන...
Read more
දේශීය පුවත්
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට
2020-10-27
පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව ඉදිරි...
Read more
දේශීය පුවත්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දුර ගමන් සේවා බස් රථ අඛන්ඩව
2020-10-27
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දුර ගමන් සේවා බස් රථ අඛන්ඩව ධාවනයට යොදවා ඇති බව ගමනාගමන මණ්ඩලය සඳහන් කළා. එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පණ්ඩුක ස්වර්ණහංස මහතා...
Read more
දේශීය පුවත්
පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායක්
2020-10-27
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායක් පත්කර තිබෙනවා. සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති,...
Read more
දේශීය පුවත්
විදේශිකයින්ගේ වීසා කාලය දින 60 කින් දීර්ඝ කෙරේ
2020-10-27
මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ වීසා කාලය දින 60 කින් දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා. ඒ අනුව වීසා...
Read more
දේශීය පුවත්
පොම්පියෝගේ සංචාරයට අදත් විරෝධතා – ආණ්ඩුවෙන් පැහැදිළිකිරීමක්
2020-10-27
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත වුණා. එය සංවිධාන කර තිබුණේ ‘ශ්‍රී ලංකාවේ...
Read more
covid19
පානදුර, කෙසෙල්වත්ත පොදු වෙළෙඳ සංකීර්ණය හුදකලා කෙරේ
2020-10-27
පානදුර, කෙසෙල්වත්ත පොදු වෙළෙඳ සංකීර්ණය හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, පානදුර උතුර සහ දකුණ යන ප්‍රදේශවලින් නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන්. කෙසෙල්වත්ත පොදු...
Read more
ගොසිප්
දුලානි අනුරාධාට යෙහෙළියන් දුන් bride to be සාදය – Photos
2020-10-27
මේ දිනවල රංගන ශිල්පිණි දුලානි අනුරාධා විවාහයට සූදානම් වෙනවා. පසුගියදා දුලානිගේ යෙහෙළියන් ඇය වෙනුවෙන් bride to be සාදයක් පවත්වා තිබුණා. එහි ඡායාරූප පහතින්. ...
Read more
දේශීය පුවත්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෞතුකාගාර වැසේ
2020-10-27
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලු කෞතුකාගාර නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණි අධිකාරි මහතා...
Read more
covid19
මස්කෙළියෙන් කොවිඩ් ආසාධිතයින් තිදෙනෙක්
2020-10-27
මස්කෙළිය හා සාමිමලේ නගර තාවකාලිකව වසා දැමීමට එම ප්‍රාදේශිය සභාව තීරණය කර තිබෙනවා. එහි ලේකම් එස්. රාජවීරන් මහතා සඳහන් කළේ බ්‍රවුන්ලෝ තේවතුයාය, ගඟේවත්ත කොටසේ පදිංචිකරුවන්...
Read more
විදෙස් පුවත්
ඉන්දියාව සහ අමෙරිකාව ගිවිසුමක
2020-10-27
ඉන්දියාව සහ අමෙරිකාව ආරක්ෂක ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කරගැනීම ඇතුළු හමුදාමය කටයුතු සම්බන්ධයෙන්. මිසයිල, ඩ්‍රෝන සහ වෙනත් ඉලක්ක වෙත නිවැරදිව ප්‍රහාර එල්ල...
Read more
දේශීය පුවත්
ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
2020-10-27
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එය ලබන 27 වනදා දක්වා ක්‍රියාත්මක බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඞ්...
Read more
1
2
3
4
...
56
Page 3 of 56
Latest news
විදෙස් පුවත්
ජෝ බයිඩ්න්ගේ සහන පැකේජයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
2021-02-27
කොරෝනා වෛරසයෙන් අඩපන වූ ආර්ථිකය සහ සෞඛ්‍ය අංශ නගා සිටුවීම සඳහා අමෙරිකානු ඩොලර් ත්රිලියන 1යි දශම 9 ක ජෝ බයිඩ්න්ගේ සහන පැකේජයට නියෝජිත මන්ත්‍රී...
Read more
විදෙස් පුවත්
ඉන්දියාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රසාදය යලිත්
2021-02-27
කොරෝනා මැඩලීම සදහා ලෝකයට එන්නත් බෙදාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ වැඩපිලිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානය යළි ඇගයීමට ලක් කර තිබෙනවා. එහි අධ්යක්ෂ ජනරාල් ට්රඩේරෑස් අද්හනම් ටිවිටර් සටහනක් තබමින්...
Read more
ක්‍රීඩා පුවත්
දසුන්ට 20යි 20 නායකත්වය අහිමිවන ලකුණු
2021-02-27
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ 20යි 20 නායකත්වය දසුන් ශානකට අහිමිවිමේ ඉඩකඩක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කළා. ඒ දසුන්...
Read more
දේශීය පුවත්
විවාදයට පෙර පාස්කු සියලු වාර්තා මන්ත්‍රීවරුන්ට දෙන්න… ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලයි
2021-02-27
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වන වෙළුම දක්වා වූ වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන...
Read more
දේශීය පුවත්
එන්නත්කරණය ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් නිර්දේශ
2021-02-27
එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එම දිස්ත්‍රික්කයන් හි අධි අවදානම් සහිත ග්‍රාම නිලධාරි වසම් හඳුනාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී...
Read more
- Advertisement -