මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
සිතNEWS24
මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
- Advertisement -
AUTHOR NAME
Anusha Ranasinghe
832 POSTS
0 COMMENTS
දේශීය පුවත්
කොරෝනා මර්ධන වැඩපිළිවෙලට ලෝක බැංකුවෙන් පැසසුම්
2020-10-28
මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙන බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයභාර අධ්යක්ෂ ෆැරීස් හඩාඩ්...
Read more
Top Stories
පොම්පියෝ – ජනපති සහ අගමැති හමුවෙයි
2020-10-28
දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලේනා...
Read more
covid19
දිවුලපිටිය, පෑලියගොඩ කොවිඩ් පොකුර 5,398 දක්වා ඉහළට
2020-10-28
දිවුලපිටිය, පෑලියගොඩ කොවිඩ් පොකුර 5,398 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කොරෝනා ආසාධිත පුද්ගලයින් 457 දෙනෙකු ඊයේ හදුනා ගැනීමත් සමගයි. දිවුලපිටිය, පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් 1, 041 දෙනෙකු...
Read more
covid19
මෙරටදී සිදුකළ PCR පරීක්ෂණ 469, 258 දක්වා ඉහළට
2020-10-28
මෙරටදී සිදුකළ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව හාර ලක්ෂ 69, 258 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ දී පමණක් පීසීආර් පරීක්ෂණ දහ දහස් හත්සිය හතළිහක් සිදුකිරීමටයි පියවර...
Read more
covid19
නිරෝධායනය අවසන් කළ 73 ක් නිවෙස් වෙත
2020-10-28
නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 73 දෙනෙකු අද ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතයි. ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව...
Read more
covid19
ස්ප්‍රිංවැලි වත්තේ 83 දෙනෙකු ස්වයං නිරෝධායනයට
2020-10-28
බදුල්ල - ස්ප්‍රිංවැලි වත්ත නිවාස 18ක පදිංචි පුද්ගලයන් 83 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. කොරෝනා ආසාධිත පුද්ගලයෙකු එම ප්‍රදේශයට පැමිණිම හේතුවෙන් මෙම පියවර ගත්...
Read more
Top Stories
පොම්පියෝ අද ජනපති සහ අගමැති හමුවෙයි
2020-10-28
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකානු...
Read more
දේශීය පුවත්
කෝටි හයසියයක නිල් මැණික් බුදුපිළිම ජාවාරමේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
2020-10-28
කෝටි හයසියයක පමණ නිල් මැණික් බුදුපිළිමය අලෙවි කිරීමට උත්සාහ කළ කණ්ඩායමේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු බුත්තල පීල්ලවෙල ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි අයෙක්. නිල්...
Read more
දේශීය පුවත්
බලප්‍රදේශ 68 ක නිරෝධායන ඇඳිරිනීතිය
2020-10-28
පොලිස් වසම් 4කට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග පොලිස් වසම් 68 ක ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනවා. මොරටුව, හෝමාගම, පානදුර උතුර සහ පානදුර දකුණ යන පොලිස් බලප්‍රදේශ සඳහා...
Read more
දේශීය පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
2020-10-28
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ...
Read more
covid19
පානදුර, මොරටුව සහ හෝමාගම ට නිරෝධායන ඇඳිරිනීතිය
2020-10-27
පානදුර, මොරටුව සහ හෝමාගම පොලිස් බලප්‍රදේශවලට වහා ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබෙනවා. එය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
Read more
දේශීය පුවත්
පොම්පියෝ කටුනායකින් දිවයිනට පැමිණෙයි
2020-10-27
දෙදින නිල සංචාරය අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කටුනායකින් දිවයිනට පැමිණියා. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ එරට ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්පර් ආසියානු...
Read more
covid19top
ඇඳිරි නීති ප්‍රදේශවල ආහාර සහ ඔසුහල් දින 2ක් විවෘත කිරීමට අවසර
2020-10-27
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සතියකට දින 2ක් ආහාර සහ ඔසුහල් විවෘත කිරීමට අවසර දී තිබෙනවා. ගම්පහ - සඳුදා / බ්‍රහස්පතින්දා කොළඹ - අඟහරුවාදා / සිකුරාදා කළුතර...
Read more
විදෙස් පුවත්
තරුණ ප්‍රජාවට මෙන්ම වයස්ගත අයටත් අලුත් එන්නත හොඳයි – ඔක්ස්ෆර්ඩ් කියයි
2020-10-27
ප්රමුඛ පෙලේ කොවිඩ් අත්හදා බැලීමේ එන්නත තරුණ ප්‍රජාව මෙන්ම වැඩිහිටියන් සම්බන්ධයෙන් ද ඉහළ ප්‍රතිඵල පෙන්වා ඇති බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල පවසනවා. නව එන්නත අත්හදා බැලීමේ...
Read more
covid19
තවත් ආසාධිතයින් 293 ක්
2020-10-27
අද දිනයේ දී කොවිඩ් ආසාධිතයින් 293 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 291 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතයින් බවයි ප්රවෘත්ති පෙදාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව දිවුලපිටිය හා පෑලියගොඩ...
Read more
1
2
3
...
56
Page 2 of 56
Latest news
විදෙස් පුවත්
ජෝ බයිඩ්න්ගේ සහන පැකේජයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
2021-02-27
කොරෝනා වෛරසයෙන් අඩපන වූ ආර්ථිකය සහ සෞඛ්‍ය අංශ නගා සිටුවීම සඳහා අමෙරිකානු ඩොලර් ත්රිලියන 1යි දශම 9 ක ජෝ බයිඩ්න්ගේ සහන පැකේජයට නියෝජිත මන්ත්‍රී...
Read more
විදෙස් පුවත්
ඉන්දියාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රසාදය යලිත්
2021-02-27
කොරෝනා මැඩලීම සදහා ලෝකයට එන්නත් බෙදාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ වැඩපිලිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානය යළි ඇගයීමට ලක් කර තිබෙනවා. එහි අධ්යක්ෂ ජනරාල් ට්රඩේරෑස් අද්හනම් ටිවිටර් සටහනක් තබමින්...
Read more
ක්‍රීඩා පුවත්
දසුන්ට 20යි 20 නායකත්වය අහිමිවන ලකුණු
2021-02-27
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ 20යි 20 නායකත්වය දසුන් ශානකට අහිමිවිමේ ඉඩකඩක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කළා. ඒ දසුන්...
Read more
දේශීය පුවත්
විවාදයට පෙර පාස්කු සියලු වාර්තා මන්ත්‍රීවරුන්ට දෙන්න… ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලයි
2021-02-27
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වන වෙළුම දක්වා වූ වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන...
Read more
දේශීය පුවත්
එන්නත්කරණය ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් නිර්දේශ
2021-02-27
එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එම දිස්ත්‍රික්කයන් හි අධි අවදානම් සහිත ග්‍රාම නිලධාරි වසම් හඳුනාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී...
Read more
- Advertisement -