මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
සිතNEWS24
මුල් පිටුව
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විදෙස් පුවත්
ගොසිප්
ව්‍යාපාරික පුවත්
- Advertisement -
AUTHOR NAME
Anusha Ranasinghe
832 POSTS
0 COMMENTS
දේශීය පුවත්
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත වෙයි
2020-10-28
තාවකාලිකව වසා දැමුණු මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය යලි විවෘත කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ හෝමාගම ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමෙන් අනතුරුවයි එම මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කරනු...
Read more
covid19
පානදුර නගරාධිපතිගේ රියදුරුට කොරෝනා
2020-10-28
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් පානදුර නගර...
Read more
දේශීය පුවත්
පොම්පියෝගේ සංචාරය ගැන විපක්ෂයට ගැටළුවක්
2020-10-28
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ මෙරට සංචාරය පිළිබඳව ලක් රජය කරුණු පැහැදිලි කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද...
Read more
දේශීය පුවත්
ඇඳිරිනීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධාවක් නැහැ
2020-10-28
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුව ද අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ දී එය බාධාවක් නොවන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. යුධ හමුදාපතිවරයා කියා...
Read more
ගොසිප්
පියා ගැන සමනලී මුහුණු පොතේ තැබූ සටහන
2020-10-28
පසුගිය 16වනදා සමනලී ෆොන්සේකාගේ ආදරණිය පියාණන් වන ආනන්ද ෆොන්සේකා මහතා සිය ජිවන ගමනට සමු දුන් පුවත ඔබ දන්නවනේ. මේ අපි ඔබට සමීප කරන්නේ සමනලී සිය...
Read more
දේශීය පුවත්
මයික් පොම්පියෝ පිටව යයි
2020-10-28
අමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළා. සංවර්ධනයේදී ස්වෛරී සහ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාව නැගීසිටීම...
Read more
Top Stories
හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය
2020-10-28
හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එය ලබන සඳුදා අලුයම 5 දක්වා...
Read more
ක්‍රීඩා පුවත්
ඒ.බී.ඩි විලියස් බිග් බෑෂ් තරගාවලියෙන් ඉවත් වෙයි
2020-10-28
දකුණු අප්‍රිකා සුපිරි පිතිකරු ඒ.බී.ඩි විලියස් මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඔහු සහ ඔහුගේ බිරිද සිය තෙවන දරු...
Read more
විදෙස් පුවත්
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද
2020-10-28
කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද ආරම්භ වුණා. මිලියන 700 කට වැඩි ඡන්ද දායකයින් පිරිසක් මෙවර බිහාර් ප්‍රාන්ත මැතිවරණය...
Read more
විදෙස් පුවත්
කළු ජාතිකයෙකුට වෙඩි – අමෙරිකාව නොසන්සුන්
2020-10-28
කළු ජාතිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් මුල් කරනිමින් අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. එරට ආරක්ෂක අංශ පවසන්නේ එම සිද්ධියෙන් පසු දහස් ගණන් පිරිස් නගරයේ...
Read more
දේශීය පුවත්
ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන රාධා ක්‍රිෂ්ණන්ගෙන් චෝදනා
2020-10-28
විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණඩුවට පැවති උනන්දුව, කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් දුර්වල බව කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. වී....
Read more
දේශීය පුවත්
බේරුවල වරායේ ධීවරයින් සතු මාලු තොග කිලෝ 20,000 ක් ඉවතට
2020-10-28
සතියකට ආසන්න කාලයක් වසා තැබීම හේතුවෙන් බේරුවල වරායේ ධීවරයින් සතුව පැවති මාලු තොග කිලෝ 20,000 ක් පමණ නරක් වීම හේතුවෙන් ඉවත දමා තිබෙනවා. කෙසේවෙතත් අනෙකුත්...
Read more
දේශීය පුවත්
ඇඳිරිනීති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධ අලෙවිසැල් දින දෙකක් විවෘත කිරීමට අවසර
2020-10-28
ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධ අලෙවිසැල් සතියට දින දෙකක් විවෘත කිරීමට අවසර ලබා දුන්නා. ඒ අනුව, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි සඳුදා සහ බ්‍රහස්පතින්දා...
Read more
දේශීය පුවත්
කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක්
2020-10-28
කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා අවධානය යොමුව තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් බස් රථ කර්මාන්තයට සිදුවී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින්. ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය...
Read more
දේශීය පුවත්
පාස්කු කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි
2020-10-28
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කොව්ඩ් වසංගත තත්වය හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිසම සඳහන් කළේ. ඒ අනුව...
Read more
1
2
3
...
56
Page 1 of 56
Latest news
දේශීය පුවත්
තවත් ආසාදිතයින් 843 ක්
2021-01-25
තවත් කොරෝනා මරණ 3 ක් ගත වූ පැය 24 තුළ වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 283 දක්වා ඉහළ ගියා. මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ...
Read more
Top Stories
බස්නාහිර පාසල් අද සිට සාමාන්‍ය පෙළ සිසුන්ට විවෘත වෙයි
2021-01-25
බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් අද සිට විවෘත කෙරුණා. ඒ අනුව අධ්‍යාපන කලාප 11 ක් තුල සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන පාසල් 903...
Read more
දේශීය පුවත්
සෞඛ්‍ය අමාත්‍යාංශයත් කොරෝනාවට බිලි – රාජිත කියයි
2021-01-24
සෞඛ්‍ය අමාත්‍යාංශය පවා මේ වන විට කොරෝනා රෝගයට ගොදුරු වී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. හෙතෙම මේ බව කියා...
Read more
දේශීය පුවත්
12 වන යුක්රේන කණ්ඩායමත් දිවයිනට
2021-01-24
සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ තවත් යුක්රේන සංචාරකයින් පිරිසක් අද පස්වරුවේ මෙරටට පැමිණියා. සංචාරකයින් 189 දෙනෙකු මත්තල ගුවන් තොටුපලට පැමිණි බවයි සිත නිව්ස් 24...
Read more
දේශීය පුවත්
පැය 3ක මෙහෙයුමකින් 3, 520 ක් අත්අඩංගුවේ
2021-01-24
දිවයිනම ආවරණය වන පරිදි සිදුකල විශේෂ පොලිස් මෙහෙයුමකින් පුද්ගලයින් 3, 520 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තුකරුවන් 1, 185 දෙනෙකු ද ඒ අතර වන බවයි පොලීසිය...
Read more
- Advertisement -