2019 ලෝක කුසලානය අද ගාලු මුවදොරට

11

2019 ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය අද ගාලු මුවදොර පිටිය වත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
පස්වරු 4ට එය මහජන ප්‍රදර්ශනය සඳහා එම ස්ථානයට රැගෙන ඒමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
පසුගිය විසි වනදා දිවයිනට රැගෙන ආ ලෝක කුසලානය ලබන 24 වනදා දක්වා මෙරට ස්ථාන කිහිපයකට රැගෙන යාමට නියමිත බව සඳහන්.
 

Your Comments