ලෝක කුසලාන බාලිකා ශූරතාවක් ස්පාඤ්ඤයට

18

වයස අවුරුදු 17න් පහළ ලෝක කුසලාන බාලිකා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා.

ඒ අවසන් තරගයේ දී මෙක්සිකෝ කණ්ඩායම ගෝල 2ට එකක් ලෙස පරාජයට පත් කරමින්.

මෙවර උරුගුවේ දී පැවැති තරගාවලිය සදහා සහභාගී වූ කණ්ඩායම් සංඛ්‍යාව 16ක්.

 

Your Comments