කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පළමුව පන්දු යවයි

11

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රීලංකාවට හිමි වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී.

Your Comments