සුරේෂ් රයිනා ඉන්දීය එක්දින සංචිතයට

9

එළඹෙන එංගලන්ත තරග සංචාරය සඳහා වන ඉන්දීය සංචිතයට සුරේෂ් රයිනා කැඳවා තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්වූ අම්බටි රයිදු වෙනුවටයි.

රයිදු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී ඇති නමුත් ඔහු ඉන් අසමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ එංගලන්තය අතර එක් දින ක්‍රිකට් තරගාවලිය ලබන මස මුළ ආරම්භ වීමට නියමිතයි.

Your Comments