සංචාරක ඉන්දීය යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තරගය මොරටුවේදී ඇරඹෙයි

3

සංචාරක ඉන්දීය යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන සිව් වන එක් දින ක්‍රිකට් තරඟය මේ වන විට මොරටුවේදී පැවැත්වෙනවා.
තරඟයේ කාසිය වාසිය දිනූ ඉන්දීය යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
ඒ අනුව, ඉන්දීය යොවුන් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 28 ක් අවසානයේ කඩුළු 3 ක් දැවී ලකුණු 148 ක් ලබා සිටියා.

Your Comments