ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසිලන්ත තරග සංචාරයේ කාලසටහන ප්‍රකාශයට

11

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 15 වනදා වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා ආරම්භ වන්නේ ක්‍රයිස්චර්ච්හී දීයි.
දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වෙනවා.
පළමු තරගය ලබන වසරේ ජනවාරි 3 වනදාත්, දෙවන තරගය 5 වනදාත්, තුන්වන තරගය 8 වනදාත් පැවැත්වෙනු ඇති.
20යි 20 තරගය පැවැත්වෙන්නේ 11 වනදායි.

Your Comments