ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම නවසීලන්තය බලා පිටත්ව යයි

6

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට, එක් දින තරග 3කට සහ පන්දුවාර 20යි 20 තරගයකට ක්‍රිඩා කිරීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 15 වනදා වෙලින්ටන් හිදී ආරම්භ වනු ඇති.
ටෙස්ට් තරගාවලි සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රිඩකයින් 17 දෙනෙකු ඇතුළත්ව ඇති අතර එහි නායකයා ලෙස කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්.

 

Your Comments