බටහිර ඉන්දීය කොදෙව් – ඉන්දීය දෙවන ටෙස්ට් තරගය අද

4

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.
පෙරවරු 9.30ට ආරම්භවන තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදීයි.
දෙරට අතර පැවති පළමු තරගයෙන් ජය ගත් ඉන්දීය කණ්ඩායම මේ වන විට තරගාවලියේ තරග එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

 

Your Comments