බංග්ලාදේශ – ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද

8

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සිව්දින ක්‍රිකට්තරගයේ තුන්වන දිනය අදයි.
ඊයේ දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 102ක් ලබා සිටියා.
කටුනායක  පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 226ක් ලබා ගත අතර පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 109ක් පමණයි.
 

Your Comments