Home ක්‍රීඩා පුවත් පාපන්දු ලෝක කුසලානයේ තවත් තරග 3ක් අද

පාපන්දු ලෝක කුසලානයේ තවත් තරග 3ක් අද

1

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 3ක් අද පැවැත්වෙනවා.
එහිදී බෙල්ජියම් කණ්ඩායම ටියුනීසියාව සමගින් අද පස්වරු 5.30ට තරග වැදීමට නියමිතයි.
දකුණු කොරියාව සහ මෙක්සිකෝව අතර තරගය පස්වරු 8.30ට ආරම්භ වනු ඇති.
ඊට අමතරව ජර්මනිය, ස්වීඩන් කණ්ඩායම සමග තරග වදින අතර එය රාත්‍රී 11.30 ට ආරම්භ වීමට නියමිතයි.

Share this Article!

Your Comments