පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයේ තවත් තරග දෙකක් අද

15

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
පළමු තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වන්නේ එංගලන්තය සහ ස්වීඩනය අතරයි.
සත්කාරක රුසියාව සහ ක්‍රොඒෂියාව අතර තරගය රාත්‍රී 11.30ට ආරම්භ වනු ඇති.

Your Comments