පාකිස්තාන – නවසීලන්ත දෙවන 20යි 20 තරගය අද

2

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය අද  මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට ඩුබායි හිදි ආරම්භ වීමට නියමිතයි.
තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගයේ ජය හිමි වුණේ පාකිස්ථාන කණ්ඩායමටයි.
 

Your Comments