දේශීය 20 යි 20 ක්‍රිකට් ලීග් තරඟාවලියට දින නියම වෙයි

7

පන්දුවාර 20 යි 20 දේශීය ක්‍රිකට් ලීග් තරඟාවලිය ලබන 21 වන දා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
තරඟාවලිය සඳහා කොළඹ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල වශයෙන් කණ්ඩායම් 4 ක් එක් වන බව සඳහන්.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරඟ 6 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරඟාවලියේ අවසන් මහ තරඟය ලබන සැප්තැම්බර් දෙවන දා පැවැත්වෙනු ඇති.

Your Comments