දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා සිව්වන එක්දින තරගය අද

14

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5 න් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ සිව් වන තරඟය අද පැවැත්වෙනවා.
තරඟය පස්වරු 2.30 ට මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දී ආර්ම්භ වීමට නියමිතයි.
තරඟාවලියේ පළමු තරඟ 3 ජයගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විටත් තරඟාවලිය ජය ගෙන අවසන්.

Your Comments