දකුණු අප්‍රිකාවට සමග පළමු තරගය පකිස්ථාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ට අහිමි වන ලකුණු

3

දකුණු අප්‍රිකාව සමග ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ට අහිමි වනු ඇති බව වාර්තා වනවා.
ඒ, ඔහුගේ පාදයේ ආබාධ තත්ත්වයක් සුව වීම සදහා සති 3ක හෝ සති 5ක කාලයක් ගත වීම හේතුවෙන්.
දෙරට අතර දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 26 වනදා එනම් බොක්සිං දිනයේ දී ආරම්භ වීමට නියමිතයි.

 

Your Comments