Home ක්‍රීඩා පුවත් ජුනයිඩ් ඛාන්ට කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

ජුනයිඩ් ඛාන්ට කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

3

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ජුනයිඞ් ඛාන්ට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ අනුව ජුනයිඞ් ඛාන් වෙනුවට ඔහු නියෝජනය කරන බාබඩෝස් ට්‍රඩෙන්ස් කණ්ඩායම සදහා පාකිස්තානයේම මොහොමඞ් ඉර්ෆාන් කැදවා ඇති බව සදහන්.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

Your Comments