චන්දිමාල්ට ආසියානු කුසලානය අහිමිවෙයි

12

එළැඹෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල් සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ, ඔහු ආබාදයකට ලක්වීම හේතුවෙන්.
චන්දිමාල් වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට එක් කර ගන්නා බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Your Comments