Home ක්‍රීඩා පුවත් චන්දිමාල්ගෙන් අයි.සී.සී.ය.ට අභියාචනයක්

චන්දිමාල්ගෙන් අයි.සී.සී.ය.ට අභියාචනයක්

3

තරග තහනමට එරෙහිව ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ජගත් ක්‍ර්‍රිිකට් කවුන්සලය වෙත අභියාචනයක් ගොණු කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විභාග කිරීම සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය අධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමට නියමිතයි.

එය විභාග කරන දිනය පසුව දැනුම් දෙන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

පන්දුව පළුදු කිරීමේ චෝදනාව සනාථ වීම හේතුවෙනුයි දිනේෂ් චන්දිමාල්ට එක් තරගයක තහනමක් පැනවුණේ.

Share this Article!

Your Comments