කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල්ට බංග්ලාදේශයට එරෙහි තුන්වන තරගය අහිමි වෙයි

14

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල්ට අද පැවැත්වෙන කොදෙව් – බංගලාදේශ තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරඟය අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ දණහිසෙහි ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.
දෙරට අතර පැවැත්වෙන තුන්වන එක්දින තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 07ට ආරම්භවීමට නියමිතයි.

Your Comments