Home ක්‍රීඩා පුවත් කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පන්දුව අතට ගනී

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පන්දුව අතට ගනී

6

කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියාව පළමුවන් පන්දු යැවීමට තීරණය කරයි
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කාඩිෆ්හී දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
අද තරගයේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ජොස් බට්ලර්ටයි.
ඒ, නිත්‍ය නායක ඉයන් මෝර්ගන් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

Your Comments