කාසියේ වාසිය ඉන්දියාවට

17

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන සිව්දින ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව හම්බන්තොට පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළේ

තරඟාවලියේ පළමු තරඟයෙන් ඉනිමක හා ලකුණු 21 ක ජයක් වාර්තා කළේ ඉන්දීය යොවුන් කණ්ඩායමයි.

Your Comments