ඕස්ට්‍රේලියාවට ලකුණු 538 ඉලක්කයක්

8

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.
ඊයේ දිනය නිමා වන විට ජයග්‍රහනය සදහා ලකුණු 538ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සිය දෙවන ඉනිමේ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 47ක් ලබා සිටියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 282ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ඔස්ටේ්‍රලියාව ලකුණු 145ක් රැස් කළා.
අනතුරුව පාකිස්තානය සිය දෙවන ඉනිම සදහා කඩුලු 9ක් දැවී ලකුණු 400ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

 

Your Comments