ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගය අද

5

ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු  ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාවේ රාජ්කොට් හිදී තරගය පැවැත්වෙනු ඇති.

 

Your Comments