Home ක්‍රීඩා පුවත් ඉන්දීය – ඇෆ්ගනිස්ථාන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

ඉන්දීය – ඇෆ්ගනිස්ථාන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

3

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.
බැංග්ලෝර්හී පැවැත්වෙන තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 474 ක් ලබාගත්තා.
මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු 06ක් දැවී ලකුණූ 78ක් ලබා සිටියා.

Share this Article!

Your Comments