ඉන්දියාවට එරෙහි එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

10

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ඉයන් මෝර්ගන්ටයි.
සංචිතය සදහා බෙන් ස්ටොක්ස් යළි කැදවා තිබීම විශේෂත්වයක්.
දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 12 වනදා ආරම්භ වීමට නියමිතයි.

මේ අතර දෙරට අතර තරගාවලිය ජුලි මස 3 වන දින ආරම්භ වනවා. පළමු විස්සයි විස්ස තරග තුනක් පැවැත්වෙන අතර ඉන් අනතුරුව එක්දින තරග තුනක් පැවැත්වෙනවා.
තරගාවලියේදී ටෙස්ට් තරග පහක්ද පැවැත්වෙනවා.

Your Comments