ආසියානු කුසලාන යොවුන් එක්දින තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක්

3

ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් මේ වන විට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව මේ වන විට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණූ 200 ක් ලබා සිටියා.

 

Your Comments