කඳානේ දී කාන්තාවකට වෙඩි

39

කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේ දී අද දහවල් වෙඩි ප්‍රහාරයකට ලක්වූ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් ඉලක්ක කර කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණා.

බරපතල තුවාල ලබා රාගම රෝහලට අතුළත් කෙරුණු  ඇය මිය ගිය බවයි පොලිසිය පවසන්නේ.
 
ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇයගේ වයස අවුරුදු  40ක්.

.

 

Your Comments