ඕමන්නේ දී මෝටර් රථයක් දුම්රියක ගැටී සිව් දෙනෙකු මරුට
(වව්නියාව - මාධව කුලසූරිය )

28

ඕමන්ත පන්ද්‍රින්කේන්ද්‍රකුලම් ප්‍රදේශයේ දී කාර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරෙන් කාර් රථයේ ගමන් ගත තවත් දෙදෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.
යාපනය සිට මාතර බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ අද පෙරවරු 10.30 ට පමණ කාරය ගැටී ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී.

Your Comments