තායිලන්ත තරුණියන් 14ක් කොල්ලුපිටියේ දී කොටු – තරුණියකගේ අය කිරීම ලක්‍ෂ දෙකයි

72

සම්බාහන කටයුතුවල නිරතව සිටි තායිලන්ත තරුණියන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයකදී අත්අඩංගුවට ගත් මෙම තරුණියන් බොහෝ දෙනෙක්‌ සංචාරක වීසා වලින් මෙරටට පැමිණි ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

අවුරුදු 20ත් 45ත් අතර තරුණියන් සම්බාහන කටයුත්තක්‌ සඳහා රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ අයකරන බවයි පැවසෙන්නේ.

සැකකාරියන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන කඳවුරේ රඳවා විමර්ශන කටයුතු සිදුකෙරෙනවා.

Your Comments