අගමැති මහින්ද මහනුවරට

64

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගැනීම සඳහා අද මහනුවර දළදා මාළිගාව වෙත පැමිණියා.

එම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂමහත්මියද එක්ව සිටියා.

මහින්දානන්ද අලුත්ගමගේ,  ඇතුළු කිහිපදෙනෙකුද එක්ව සිටියා.

අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දැක්කා.

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා මහනායක හිමිවරුන් බැහැදකින පළමු අවස්ථාව මෙයයි.

Your Comments