හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රොෂාන් තුෂාර - පොළොන්නරුව

20

හෙරොයින් මිලිග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු සෙවනපිටිය නගරයේදී වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ(01) රාත්‍රීයේ හෙරොයින් සන්තකයේ තබාගෙන භාවිත කරමින් සිටියදී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. අත්අඩංගුවට ගත් සැකකරු සෙවනපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් ඔහු අද දිනයේ මනංපිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසනවා. 

 

Your Comments