හිසේ බරපතල තුවාල සහිතව නිවසක් පිටුපස සිටි කාන්තාවක් ජාතික රෝහලට

28

මිල්ලෙනිය, කෙසෙල්ගමුව ප්‍රදේශයේ නිවසක පිටුපස කාමරයක, හිසෙහි බරපතළ තුවාල සහිතව වැටී සිටි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
හිසෙහි ඇති වු තුවාලය කොතැනක හෝ වැදීමකින් සිදු වුවක් ද නැතිනම් ආයුධයකින් සිදු කළ පහරදීමක් ද යන්න අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
51ක් හැවිරිදි වියේ පසුවන අදාළ කාන්තාව දෙදරු මවක්.

Your Comments