හඳුනානොගත් මළ සිරුරක් නිල්වලා ගඟෙන් හමුවෙයි

18

හඳුනානොගත් පිරිමි අයෙකුගේ මළ සිරුරක් නිල්වලා ගඟේ අකුරැස්ස තිබිබොටුවාව ප්‍රදේශයේ දී සොයා ගෙන තිබෙනවා.
ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම මළසිරුර සොයාගෙන ඇති බව සදහන්.
මෙම මළ සිරුරෙහි හිස, වම් අත, දකුණු කකුල නොතිබූ අතර,දකුණු පාදයේ කොටසකට ද හානි සිදුව තිබු බවයි පොලිසිය සදහන් කරන්නේ.

Your Comments