Home දේශීය පුවත් ශරීර සුවතා වැඩසටහනක් අතරතුර යුද හමුදා සෙබලෙක් මරුට

ශරීර සුවතා වැඩසටහනක් අතරතුර යුද හමුදා සෙබලෙක් මරුට

1

ශරීර සුවතා වැඩසටහනක නිරත වන අතරතුර දී ශ්‍රී ලංකා යුද හමුදා සෙබලෙකු අද මියගොස් තිබෙනවා.
25 වන ගැමුණු හේවා බල ඇණියට අයත් මන්නාරම – සිරිනාත කුලම් කඳවුරේ සේවය කළ සෙබලෙකු මෙලෙස මිය ගොස් ඇති බව සදහන්.
ඔහු හසලක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි යුද හමුදාව පැවසුවේ.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

Share this Article!

Your Comments