Home දේශීය පුවත් විදුහල්පතිවරයෙකුට ලක්ෂ 2.5ක් වන්දි ගෙවන්නැයි උතුරු මැද හිටපු මහ ඇමතිට නියෝග

විදුහල්පතිවරයෙකුට ලක්ෂ 2.5ක් වන්දි ගෙවන්නැයි උතුරු මැද හිටපු මහ ඇමතිට නියෝග

1

අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීමට එරෙහිව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතාට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර අසාධාරණයට ලක් වූ විදුහල්පතිවරයා වෙත රජය විසින් රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙසට ද අධිකරණය නියෝග කළ බවයි NEWS24 වාර්තාකරු සදහන් කළේ.

Share this Article!

Your Comments