වැල්ලවායේ පුද්ගල ඝාතනයක්

9

වැල්ලවාය, හදනාපානාගල, වෙහෙරයාය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 46 හැවිරිදි අයෙක්.
අදාළ පුද්ගලයා නිවසේ තනිව සිටිය දී මෙසේ ඝාතනයට ලක්ව ඇති අතර ඝාතනයට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

Your Comments