ලක්ෂ 96ක මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

26

අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

50 හැවිරිදි අදාළ සැකකරු බැංගලෝර් සිට මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806ක් සොයා ගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 96ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Your Comments