රයන් ජයලත්ට වරෙන්තු

10

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ හිටපු කැඳවුම්කරු රයන් ජයලත් සහ කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ හිටපු සභාපති පබසර ධර්මරත්න යන අයට අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

2016 වසරේ කොල්ලූපිටිය ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනක් සම්බන්ධයෙන් වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් එලෙස වරෙන්තු නිකු්ත කර ඇති බව සඳහන්.

ඊට අදාළ නඩුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරනයේ දී සළකා බැලූනු අවස්ථාවේ ඔවුන් දෙදෙනාට වරෙන්තු නිකුත් කළ බවයි NEWS24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Your Comments