යාපනයේ 6 හැවිරිදි දැරිය ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

9

යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී 6 හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ලබන 11 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

Your Comments