යක්කලමුල්ලේ පුද්ගල ඝාතනයක්

23

යක්කලමුල්ල, මායාකඩුව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ ගුටිබැට හුවමාරුවකින් එක් අයෙකු මියගොස් තිබෙනවා. අද (07) දහවල් හටගත් මෙම ආරවුලෙන් තුවාල ලැබූ මියගිය පුද්ගලයා ගාල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments