Home දේශීය පුවත් මී කැඩීමට ගිය දෙදෙනෙකුට වලස් ප්‍රහාරයක්

මී කැඩීමට ගිය දෙදෙනෙකුට වලස් ප්‍රහාරයක්

6

කන්තලේ, හබරණ මාර්ගයේ කිවුතොට ප්‍රදේශයේ මී කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු වලස් ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා තිබෙනවා.
එකම පවුලේ ඥාතීන් දෙදෙනෙකු එලෙස තුවාල ලබා ඇති බවයි නිව්ස්24 වාර්තාකරු සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

Share this Article!

Your Comments