Home දේශීය පුවත් මිලියන 50ක හෙරොයින් සමග පාකිස්තානුවෙක් කොටු

මිලියන 50ක හෙරොයින් සමග පාකිස්තානුවෙක් කොටු

8

රුපියල් මිලියන 50 ක් වටිනා හෙරොයින් තොගයක් සමග පාකිස්තාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පාකිස්තානයේ ලාහෝර් නුවර සිට මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ගමන්මලු පරීක්‍ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 4 ක් පමණ සොයාගෙන ඇති බව සඳහන්.

Your Comments